Monday, July 3, 2017

:: නම් නැති 15 ::

වත වෙලී නික්ම ගිය
මුදු සුවඳ සුළං පොද
නුඹට කිසි වරද නැත
 හිටිවන ම පිටවුම ට.

දුන් දෙයම මිස
අන් යමක් ලැබී නැත. 

විරහව ද එලෙසම ය.

1 comment:

  1. අනිල්, 'නම් නැති' කියලා ඉලක්කමටක් දානවට හොඳ නැද්ද කොහොම හරි නමක් ම දැම්මා නම්? :)

    ReplyDelete