Tuesday, September 8, 2015

:: නම් නැති 07::

මතකයිද ඉස්සර
ආදරේද මොනතරම්
තේකක් උනත්
හදනවා රසට මනරම්

අමතකද දැන් දැන්
ඉවසුවද මොනතරම්
දත් ඇලෙන කහටත්
නිතර බිව්වා රසකරන්

Sunday, September 6, 2015

:: නම් නැති 06 ::

තරු තාරපතීන් කොතෙක් සිටියත්
දිනකරුන් විශ්වය පුරා දිලුනත්
කැරපොත්තෙකුට වුවත්
තිබෙනවා උගෙම ගමනක්.....!!!