Sunday, August 30, 2015

:: නම් නැති 05 ::

හුළඟකට හැකියි
ගැබ් කරවන්න යායක්
හීනෙකට හැකියි
මත් කරවන්න දවසක්