Wednesday, October 19, 2011

ටයි මාමා......!




එළුසන් සමඟ එක්ව පඬියන්ට හිනාවන්නට කියාදුන්
තාමත් නොමල ළමා වියක දෙබස්, උවදෙස් හා අදියුරු වූ
ආදරණීය හිතුවක්කාරයාණනි
ඔබට නිවන් සුව පතමි...................................................!


01. ටයිටස් තොටවත්තයන්ගේ හඬ දෙකැවි මතකය

02. සියළු රසින් පිරිපුන් දෙබස්

03. හඳයා - ලංකාවේ හොඳම ළමා චිත්‍රපටය

04. කවුද හරි - 1969 දී දෘශ්‍ය  ප්‍රයෝග



05. මරුවා සමඟ වාසේ - මරුසිරාටත් හිමි වූ දයාව, විජය කුමාරතුංගේ රංගනය ඔප කල අදියුරු


06. හාර ලක්ෂය - ටැරන්ටිනෝට පෙර හමුවූ තොටවත්ත....


07. සිහසුන -



 Daily Lankadeepa
19 Oct 2011