වසන්තයේ අග.....
Monday, July 3, 2017
:: නම් නැති 15 ::
වත වෙලී නික්ම ගිය
මුදු සුවඳ සුළං පොද
නුඹට කිසි වරද නැත
හිටිවන ම පිටවුම ට.
දුන් දෙයම මිස
අන් යමක් ලැබී නැත.
විරහව ද එලෙසම ය.
1 comment:
තිසර
July 6, 2017 at 11:25 AM
අනිල්, 'නම් නැති' කියලා ඉලක්කමටක් දානවට හොඳ නැද්ද කොහොම හරි නමක් ම දැම්මා නම්? :)
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
අනිල්, 'නම් නැති' කියලා ඉලක්කමටක් දානවට හොඳ නැද්ද කොහොම හරි නමක් ම දැම්මා නම්? :)
ReplyDelete