Wednesday, August 6, 2014

:: නො නිවි ::

සයුර මුසුවන මොහොතකට පෙර
පළල් වී උඩ බලයි
මඟ දිගට දිය කඳුරු
ගිල දැමූ නදී තෙම
වස්සානයකට මඟ හැරුණු
හීන් වැහි පොඩිත්තක් හෝ
පෙමින් විත් වෙලෙතැයි

1 comment:

  1. මේ කවිය හොඳ සංවාදෙකට කියාපු කවියක්... එහෙම දේවල් සිද්ධ නොවීමයි අවුල....

    ReplyDelete