වසන්තයේ අග.....
Monday, July 3, 2017
:: නම් නැති 15 ::
වත වෙලී නික්ම ගිය
මුදු සුවඳ සුළං පොද
නුඹට කිසි වරද නැත
හිටිවන ම පිටවුම ට.
දුන් දෙයම මිස
අන් යමක් ලැබී නැත.
විරහව ද එලෙසම ය.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)