Saturday, March 12, 2016

:: නම් නැති 09 ::

තිර මාත්‍රා නැති දෙකකි
පෙම හා වැහි යනු
වරෙක සෑහේ ඇබින්දත්
වරෙක මඳ වේ අනෝරාවත්

No comments:

Post a Comment