ඉතිරිකෙලවර. වාරු නැති අතකින් ගිලිහී ආ තංගුස් පටක වෙලීණි.
තංගුස්පට. එතරම් සැර නොවුණු කටු ඇති වැටකේ පඳුරක් තදින් අල්ලාගත්තීය.
පඳුර මුල තිත්තයන්. අවදානමකින් තොරව ඇම කමින් ඒ වටා නටමින් සිටියෝය.
************************************************
මම. නුඹ දුන් කෙහෙරොද වැටකේ මලක එතීමි.
No comments:
Post a Comment