වසන්තයේ අග.....
Tuesday, June 2, 2015
:: මුවා කී කව ::
පාළුයි රජතුමණි
අලසයි රජතුමණි
නුඹ නොමැති වනයෙහි
උනුන් හා ගැටෙන්නෙමු
අඹන්නට එකෙකු නැතියෙන්
කන ලඟින් ඇදී යන
එකම එක හීයකට
සින්න කොට දෙනු රිසිමි
දරාගත නොහෙන
මේ විසල් නිදහස
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment