වසන්තයේ අග.....
Wednesday, August 6, 2014
:: නො නිවි ::
සයුර මුසුවන මොහොතකට පෙර
පළල් වී උඩ බලයි
මඟ දිගට දිය කඳුරු
ගිල දැමූ නදී තෙම
වස්සානයකට මඟ හැරුණු
හීන් වැහි පොඩිත්තක් හෝ
පෙමින් විත් වෙලෙතැයි
1 comment:
තිසර
August 13, 2014 at 4:28 AM
මේ කවිය හොඳ සංවාදෙකට කියාපු කවියක්... එහෙම දේවල් සිද්ධ නොවීමයි අවුල....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
මේ කවිය හොඳ සංවාදෙකට කියාපු කවියක්... එහෙම දේවල් සිද්ධ නොවීමයි අවුල....
ReplyDelete