වසන්තයේ අග.....
Saturday, January 11, 2014
:: තරු වැට ::
බෝ කලකට පෙර
නළලත සිඹ
නෙතින් දොවාගන
සීරුවෙන් ගෙන
දෙදෙනාම එක්ව
සඳට මඳක් එහායින්
පරෙස්සමින් එල්ලුව
කඳුළු තරු කැටය
විස පතොක් කට්ට කණු
උල් තියුණු කටු කම්බි
ඉරී ගිය පටසේල
බෙදා තරු වපසරිය
හරි මැදින් එක දිගට
ඔබේ අඩ මගේ අඩ
අඩුත් නැත වැඩිත් නැත
2 comments:
දේශකයා
January 11, 2014 at 10:56 AM
ඔබේ අඩ.. මගේ අඩ..
අතර පෑහෙන පුංචි ඉඩකඩ
සපුරගන්නට කලක් වේ මට
එයයි මා ලැබූ ප්රාණ ජීවය
Reply
Delete
Replies
Anil Herath අනිල් හේරත්
January 14, 2014 at 11:56 AM
ස්තූතියි දේශකයා.
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඔබේ අඩ.. මගේ අඩ..
ReplyDeleteඅතර පෑහෙන පුංචි ඉඩකඩ
සපුරගන්නට කලක් වේ මට
එයයි මා ලැබූ ප්රාණ ජීවය
ස්තූතියි දේශකයා.
Delete