පුත බ්‍රහ්මදත්තය
මේ මහා අග්නි විවරය
නුඹ දෙපල දෙපසකට වන
පුත බ්‍රහ්මදත්තය
මේ මහා භද්‍ර කල්පය
පෙර ලෙසම යලි නොවන
පුත බ්‍රහ්මදත්තය
මේ මහා කාල වනපෙත
හැරී ආ මං පෙත් වසාලන
පුත බ්‍රහ්මදත්තය
මේ මහා කෙලෙස් හීසර
මතක විසගෙන හදෙහි අමුණන
පුත බ්‍රහ්මදත්තය
මේ මහා කර්ම සංස්කාරය
නිර්මාණරතියක සිරව සැඟවෙන
පුත බ්‍රහ්මදත්තය
බලව සැනහෙව
ඒ නිර්මාණරතියෙන් තැනෙන
පරනිම්මිත වසවර්තිය ......!
භාෂාව මන් පොඩි එකාට නම් ටිකක් ලොකු වැඩිය.කොහොම උනත් පෝස්ටුව අගනේය :)
ReplyDeleteපුත බ්‍රහ්මදත්තය
ReplyDeleteමේ මහා අග්නි විවරය
නුඹ දෙපල දෙපසකට වන
මේ මහා භද්‍ර කල්පය
පෙර ලෙසම යලි නොවන
මේ මහා කාල වනපෙත
හැරී ආ මං පෙත් වසාලන
මේ මහා කෙලෙස් හීසර
මතක විසගෙන හදෙහි අමුණන
මේ මහා කර්ම සංස්කාරය
නිර්මාණරතියක සිරව සැඟවෙන
පුත බ්‍රහ්මදත්තය
බලව සැනහෙව
ඒ නිර්මාණරතියෙන් තැනෙන
පරනිම්මිත වසවර්තිය ......!