වසන්තයේ අග.....
Sunday, February 26, 2017
:: නම් නැති 11 ::
ආ මඟ ම මෙහි බෝ දිගයි
ඇණී පෑහුණු කටු බොහොයි
වංකගිරිය ද මෙය යි
තැබූ මං ඉඟි පැටලවෙයි
මතකයේ ඉඩ හරි අඩුයි
සිහිය සැම විට බොඳ කරයි
මීදුමක සුව දෙන උදාසන
සැඩ දවාලක් බව නොම කියයි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)