වසන්තයේ අග.....
Saturday, July 1, 2017
:: නම් නැති 13 ::
දැවී හළු වන්ට පෙර
යන්තමින් හෝ සිඹිමැයි
පොළොවටම එයි ඇතැම් තරු
දිවෙනට වරම් නොමැතිව
දිලෙමින් ම සැනහෙති
නුබ ඉතිරි තව බොහෝ තරු
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)