වසන්තයේ අග.....
Tuesday, June 2, 2015
:: මුවා කී කව ::
පාළුයි රජතුමණි
අලසයි රජතුමණි
නුඹ නොමැති වනයෙහි
උනුන් හා ගැටෙන්නෙමු
අඹන්නට එකෙකු නැතියෙන්
කන ලඟින් ඇදී යන
එකම එක හීයකට
සින්න කොට දෙනු රිසිමි
දරාගත නොහෙන
මේ විසල් නිදහස
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)