වසන්තයේ අග.....
Saturday, December 7, 2013
:: ඒ බරැති සිහිල් පුර ::
මට සිලිටු මහවැලිය
වරදකාරී විරහවක් ගෙන
නෙත් කෙවෙනි තදකරන
මහ විසල් හන්තාන
ආඩම්බර සැහැල්ලුවෙන්
කෙස් අගිස් අවුස්සන
නාය ගිය පැණිදෙනිය
වැටුණු ගල් කුලෙක හිඳ
තෙලොව දිනනට අසන
මහා ලොකු මහනුවර
තෙතැති බර හුස්මකින්
හදෙහි පිටු කළු මදින
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)