වසන්තයේ අග.....
Wednesday, December 5, 2012
:: ශෝක ප්රකාශය ::
කවි වුවද ප්රාග්ධනයෙන් මිදී නැත
ප්රත්යක්ෂයෙන් නොදැනේ නම්
වෙළඳපොල අගයක් නැත
සේකර....
ඔබ යලිත් නිවැරදිය
මිහිරි වෙණ වැයුම් නොව
පපර බයිලාම ඇවැසිය
ගේය කව් පද නොව
වෙළඳ වැකි රසැතිය
කවියන් අගුලු ලා ඇත
ලියන්නන් විරු කොට
කවිපිටු වැසී ඇත
කොමුපිලි සටනකට
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)