වසන්තයේ අග.....
Saturday, March 15, 2014
:: ප්රේමාකෘති ::
එම්බා ප්‍රේමය ..!
මෙහි එව.
නැත..!
නොමරිසිය නුඹ දැහැන් අද
මම මේ මෙතැන හොඳ සිහියෙන්මි
අද නම් කෙසේවත් මත් නොවෙමි
ඉඳින් ..!
දැන් කියව ඒ රහස
හතරැස් තුන් හුලස්
වටකුරුද මතු නොව
නාරි විලසක සැඟව ආවද
කිසිදු වෙනසක් නැතිවම
මුලින් මධු වී පසුව විස වෙන
‹
›
Home
View web version