tag:blogger.com,1999:blog-8824934781046295614.post5954287796054168129..comments2023-06-24T16:40:31.805+05:30Comments on වසන්තයේ අග.....: ::කෝච්චි හා ස්වයංවරය::Anil Herath අනිල් හේරත්http://www.blogger.com/profile/10369482897451416802noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8824934781046295614.post-90201611760235670482013-01-14T15:26:59.529+05:302013-01-14T15:26:59.529+05:30ස්තුතියි හැමෝටම. කියෙව්වට වගේම අදහස්වලටත්.
ස්තුතියි හැමෝටම. කියෙව්වට වගේම අදහස්වලටත්.
Anil Herath අනිල් හේරත්https://www.blogger.com/profile/10369482897451416802noreply@blogger.comtag:blogger.com,1999:blog-8824934781046295614.post-74212014304945614782012-12-19T12:28:38.995+05:302012-12-19T12:28:38.995+05:30දවස් කීපයක්ම මේකට කොමෙන්ටුවක් දාන්න හිටියත් අතපසු ...දවස් කීපයක්ම මේකට කොමෙන්ටුවක් දාන්න හිටියත් අතපසු උනා.

මේක නම් තේරුම් ගන්න අපහසුයි. කෝච්චි සහ බස් සංකේතාත්මකව යොදාගෙන කියල හිතුනත් ඒ කොහොමද කියලා වැටහෙන්නෙ නෑ. යම්කිසි ඉලක්කයක් කරා යෑමේ මාර්ග දෙකක් ලෙස පමණක්ද? සිල්පර ගැන තියන කොටස නිසා හිතෙනවා ඊට වඩා එහා ගිය අරුතක් ඇතියි කියලා... රැකියාවක්? අධ්‍යාපන ක්‍රමය? කොහොම වෙතත් සමස්තයක් වශයෙන් ගත්තහම, තම අරමුණට නිසි වෙලාවට ලඟා වන්නට නොහැකිවීම නිසා තම පෙම්වතිය අහිමිවන අයුරු දක්වපු නිර්මානයක් විදිහට තමයි මට මේක තේරෙන්නෙ.

මේ වගේ නිර්මාණ තුල අතරමං වෙන එකත් සුන්දර අත්දැකීමක්...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8824934781046295614.post-70474904859518268442012-12-14T14:25:23.120+05:302012-12-14T14:25:23.120+05:30එයා ඒ තරම් කෝච්චියට බය ඇයි ?එයා ඒ තරම් කෝච්චියට බය ඇයි ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8824934781046295614.post-7802072346281550722012-12-14T09:16:47.315+05:302012-12-14T09:16:47.315+05:30තේරුන් ගැනීමට තතනමින් සිටිමි තේරුන් ගැනීමට තතනමින් සිටිමි මුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.com