tag:blogger.com,1999:blog-8824934781046295614.post5648818764741729552..comments2023-06-24T16:40:31.805+05:30Comments on වසන්තයේ අග.....: :: ශෝක ප්‍රකාශය ::Anil Herath අනිල් හේරත්http://www.blogger.com/profile/10369482897451416802noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-8824934781046295614.post-49971455739574312762012-12-07T09:57:12.109+05:302012-12-07T09:57:12.109+05:30තිසර,
ස්තූතියි ආපහු සැරයක් අදහසට වගේම Word Verif...තිසර,
ස්තූතියි ආපහු සැරයක් අදහසට වගේම Word Verification ගැන දැනුම් දුන්නාටත්.

ඔබේ අදහස හරි. දැන් මිනිස්සුන්ට ඕන බ්‍රෑන්ඩ් එකක් මිසක් සම්බන්ධතා නෙවෙයි. අදහස් වුණත් බ්‍රෑන්ඩ් එකක් එක්ක එන්න ඕන. සේකරගෙ, බුදුහාමුදුරුවන්ගේ අන්න ඒ වගේ.

Word Verification ඉවත් කලා.Anil Herath අනිල් හේරත්https://www.blogger.com/profile/10369482897451416802noreply@blogger.comtag:blogger.com,1999:blog-8824934781046295614.post-85308369296737277342012-12-07T09:34:45.359+05:302012-12-07T09:34:45.359+05:30අනිල් මම හිතන්නේ ඕක කොයි කාලයටත්, කොයි දේශයටත් පොද...අනිල් මම හිතන්නේ ඕක කොයි කාලයටත්, කොයි දේශයටත් පොදු සත්‍යයක්. සේකරව උනත් වරින් වර මතුවෙන්නෙ දැන් සේකරටත් වෙළඳ වටිනාකමක් දීලා තියන නිසා කියලා මට හිතෙන්නේ. සේකරගේ කියමනක්, පින්තූරයක් ස්ටැටස් එකකට දැමීම, අවබෝධයෙන් සිදුවන්නක්ට වඩා විලාසිතාවක්. කවියක පද අතර තියන සැබෑ රස හොයාගෙන යන්නෙ බොහොම ටික දෙනයි. හැබැයි ඒ ටික දෙනාත් මෙච්චරම ටිකයි (නැත්තං, බිංදුවයි ) කියන එක ගැන නම් මටත් පුදුමයි.

කෝකටත් Word Verification අහක් කලොත් තව කීප දෙනෙක්වත් කියවලා අදහසක් ලියලා යයි.
Settings > Posts and comments > Show word verification කියන එක No වලට සෙට් කරන්න.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com